කස්තුරි Musk
දෙශීය වෙදකමේ භාවිතා කරන වටිනා ඖෂධයක් වන අතර මෙය විශේෂයෙන් කස්තුරි මුවන්ගෙන් ලබාගනී. කස්තුරි සෑදෙන්නේ කස්තුරි මුවන්ගේ ශිෂ්නය කෙලවර චර්ම කූපයන්ගෙන් ස්‍රාවය වන ද්‍රවයක් නාභිය සමීපයේ පිහිටි අගල් එකහමාර්ක පමණ විශ්කම්භයෙන් යුත් අන්ඩාකාර කෝශයක් තුලය.මෙය තරලමය ස්වභාවයෙන් යුත් අතර පසුව ඝන වේ.
පිරිසිදු නියම කස්තුරි වල සුගන්ධය වහනය වේ.කටු තික්ත රස ඇති අතර මෘදු ස්පර්ශ ඇත.කස්තුරි වල ගුණයන් වනුයේ,ලඝු ,රූක්ෂ ගුණය ද උෂ්ණ වීර්‍ය ඇත.මොලයෙ දුබලතා,උන්මාද අපස්මාර ද...
හදවතට හිතකර නිසා හදවත් රෝග වලට විශිෂ්ට වේ.වාජීකරණ ගුණයෙන් ඉතා ඉහලයි.ලිංගික බෙලහීනතා වලට ඉතා යෝග්‍ය වේ.
කස්තුරි අඩංගු ඖෂධ ,
අංගුරාසවය..වාජීකරණ ඖෂධයකි .
කස්තුරි මෝදකය..වා,පිත්,සන්නිපාත,අශ්මරී ආදියට
වන්දොදය මකරධ්වජය,..ලිංගික බෙලහීනතා වලට.
මධුමේහයට,කාමඋද්දීපන ගුන ඇත.
No comments:
Post a Comment